පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය පහළ ගොස් තිබෙනවා.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය වෙනුවෙන් ජූනි මාසය දක්වා කාලය තුල සිදුකළ සමීක්ෂණයකදීයි මෙය අනාවරණය වී ඇත්තේ.
මෙහිදී මෙහිදී වයස අවුරුදු පහට අඩු ළමුන් නවදහස් පන්සිය හතළිස් දෙදෙනකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බව ආනාවරණය වී තිබෙනවා.
එම සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට හතයි දශම හතක් බවයි සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
- වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන
- විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
- ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්
- ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
- වතුකරයෙන් රටටම ආදර්ශයක්
- වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට













