බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දුන් බවයි. ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් මෙලෙස භාර දී තිබෙනවා.