2025 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ ඒ රොෂාන් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබෙනවා.
නව ආරක්ෂිත සලකුණු සිටිකරය හදුන්වාදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් සම්බන්ධවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














