බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඒකාධිපති ක්‍රියාවලියක් මගින් සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල පිළිබද මාධ්‍යවේදියෙකු විමසු පැනයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළා. http://vnews.lk/wp-content/uploads/2023/06/SARATH-FONSEKA-EDIT-.mp3 ආශ්‍රීත පුවත්: පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි Sarath Fonseka සරත් ෆොන්සේකා