බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට පවතින හැකියාව හේතුවෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයින්ගේ සිත් දිනා ගැනීමට තමන්ට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බොහෝ දේශපාලනඥයින් එය විහිලුවක් ලෙස සලකන බවටයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2023/04/SAJITH-PREMADASA-EDIT-1.mp3 ආශ්‍රීත පුවත්: සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට Sajith Premadasa