Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට

    සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට

    2025-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
    එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන පළමු සංචාරය මෙය වන බවයි.
    මෙමගින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන අපගේ හවුල්කාරී කැපවීම අවධාරණය කරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
    සැන්ටා බාබ්රා යනු ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන එක්සත් ජනපද 7 වන බලඇණියේ කොටසක්.
    එහි ප්‍රධාන මෙහෙවර වන්නේ, බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගරවල සිය හමුදාවන්ට මෙහෙයුම් පාලනය සහ සැලසුම් සැපයීමයි.
    සැන්ටා බාබ්රා නෞකාව, ආක්‍රමණ වැළැක්වීම, සන්ධාන සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ අනාගත යුද සටන් හැකියාවන් දියුණු කිරීම සඳහා නිතිපතා ඉන්දු-පැසිෆික් කලාපයේ මුර සංචාරයේ නිරත වනවා.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
    ඊළඟ පුව​ත එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group