ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔහුව කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, පසුව පැය තුනකට වැඩි කාලයක් අග්‍රාමාත්‍යවරයාව ශල්‍යකර්මයකට භාජනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල බවද සඳහන්.
මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content