ගවයින් අතර සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශවලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසනවා .
අමාත්‍යවරයා සඳහන් කළේ, රෝගය පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි.
රෝගී ගවයින් එන්නත්කරණය ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.