බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි. ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල ක්‍රීඩා පිටියේදී . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා ආශ්‍රීත පුවත්: නිරුත්තර රටකට උත්තරය - ජන හමුවකට එක්වෙමින් සජිත් කළ ප්‍රකාශය Sajith Premadasa