සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ස්වාධීන වූ රජය සතු ව්යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිවන ලදි.
ඒ අනුව තෙල් පිරිපහදුවේ යටිතල පහසුකම් සංවර්ධන කර වත්මන් බලශක්ති මෙහෙයුම් අභියෝගයන්ට මුහුණ දිය හැකි ලෙස යාවත්කාලීන කිරීම සඳහා හැකියාව ඇති උපායමාර්ගික සුදුසු ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීමට තීරණය කර ඇත.
එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී ත්රිකුණාමලයේ ප්රතිස්ථාපන කර ත්රිකුණාමලය තෙල් ටැංකි පරිශ්රයද සමග නවීන තාක්ෂණය සහ පහසුකම් සමඟ සංවර්ධන කිරීමට ද ඇති හැකියාව පිළිබඳව අධ්යයනය කර එම අවශ්ය කටයුතු සිදු කිරීමට ද තීරණය කරන ලැබුවේය.

WhatsApp Group

Skip to content