ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගතවීමට තැත්කළ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කලිල් සාමාජිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ලංකාවට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාලව මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගුවන්තොටුපොළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවයි.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට












