
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනිදා ආරම්භ කර 25 වැනිදා වන විට අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 94,089 කු පෙනී සිටියා.














