158 වන පොලිස් දිනය අදට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරනු ලැබුවේ, 1866 සැප්තැම්බර් මස 3 වනදායි.

අදට යෙදී තිබෙන පොලිස් දිනය වෙනුවෙන් ආගමික සහ සමාජ සේවා කටයුතු වලට මුල් තැන දෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව අද දිනයට සමගාමිව සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

WhatsApp Group

Skip to content