Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේ සිව්වන දිනය අද

    ශ්‍රී ලංකා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේ සිව්වන දිනය අද

    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

    තෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 132ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 563ක් ලබා සිටියා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

    ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 397ක් ඉදිරියෙන් පසුවනවා.

    මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

    ඒ, පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

    පාකිස්තාන පළමු ඉනිමේ 81 වැනි පන්දුවාරයේ දී අසිත විසින් සවුද් ශකීල් දවා ගැනීමෙන් පසුව කඩුලු සැමරුම ආවේගශීලී අයුරින් සිදු කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

    එහිදී ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

    ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද පැනවීමට අයි.සී.සීය කටයුතු කර තිබෙනවා. අසිත ප්‍රනාන්දු විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

    පෙර පුව​තවිශේෂ කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක්
    ඊළඟ පුව​ත ගැරී ආනන්ද සංගරීට කැනඩාවේ කැබිනට් අමාත්‍යධූරයක්

    සබැ​ඳි පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    T20 ලෝක කුසලානයේ අද තරග

    සැමියා බිරියට කළ අපරාධය

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    සැමියා බිරියට කළ අපරාධය

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group