ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.
ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම හමුව අද පස්වරුවේ පැවැත්වෙනු ඇති. .
මෙම සාකච්ඡාවට පක්ෂයේ මධ්‍ය කාරක සභා නියෝජිතයින්ට අමතරව විධායක සභාවේ නියෝජිතයින්ට, ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට සහභාගීවීමට දැනුම් දී ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
- අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
- මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි














