ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජාස් ගුවන් යානා ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඊයේ දිනට වසර 07 ක් සම්පූර්ණ වනවා.
තේජාස් යනු ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක සැහැල්ලු ගුවන් යානයක්.
ගුවන් ආරක්ෂක කටයුතු, ගුවන් ප්‍රහාර සහ ඔත්තු බැලීම් සඳහා යොදා ගැනීම වෙනුවෙන් මෙම තේජාස් ගුවන් යානය නිපදවා ඇතැයි සඳහන්.
මේවනවිට ජාත්‍යන්තර මෙහෙයුම් සහ විදෙස් රටවල ගුවන් හමුදාව සංවිධාන කරන උත්සව රැසකට එම ගුවන් යානය දායක වී තිබෙනවා.
ඒ අතරට මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ද අයත්.