බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාව විදේශ ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 964 ක් උපයා තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 687 ක් උපයා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. ආශ්‍රීත පුවත්: මාස දෙකක් තුළ රුපියල් මිලියන 983ක අපනයන ආදායමක් Srilanka