Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • කාසියේ වාසිය කොදෙව්වන්ට
    • දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෛද්‍ය සැපයුම් අංශයේ නි.අධ්‍යක්ෂවරයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

    වෛද්‍ය සැපයුම් අංශයේ නි.අධ්‍යක්ෂවරයා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

    2024-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල තල්දූව මහතා සඳහන් කළේ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ සිටින අතර, ඒ අනුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

    ආශ්‍රීත පුවත්:  විපක්ෂනායකගේ සහ සභානායකගේ වචන හුවමාරුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්
    Srilanka
    පෙර පුව​තඩෙන්මාර්කය හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට තීරණය කරයි
    ඊළඟ පුව​ත මධ්‍යම අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group