2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ප්‍රතිපාදන කොමිෂන් සභාව යොමු කරන ඊමේල් හා කෙටි පණිවිඩයකින් පසු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි විය හැකි බවයි.

2021 වසරේදී උසස් පෙළ විභාගයට සිසුන් දෙලක්ෂ 83,616 ක් පෙනී සිටි අතර, 2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව එක්ලක්ෂ 71,497 ක්

WhatsApp Group

Skip to content