බදු බර අඩු කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද දින උද්ඝෝෂණයක් ආරම්භ කළා.

ඔවුන් මූලික වශයෙන් ඉල්ලා සිටින්නේ උපයන විට බද්ධ ඉවත් කරගන්නා ලෙසයි.

එමෙන්ම රුහැණු සරසවියේ සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය විරෝධය පළ කරනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/03/ACHARYAWARUN-EDIT.mp3?_=1

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුම් නොලැබුණහොත් යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවයි.

https://www.vnews.lk/storage/2023/03/HARITHA-ALUTHGE-EDIT-1-1.mp3?_=2

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව අද දින උපාවසයක් ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසනවා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයින්.

https://www.vnews.lk/storage/2023/03/INDANA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content