බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විධායකය අධිකරණයට අභියෝග කරන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා චෝදනා කරනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් නියෝගවලට අවනත නොවීම තුළින් ඒ බව පැහැදිලි වන බවයි ඔහු පැවසුවේ. http://vnews.lk/wp-content/uploads/2023/08/SALIYA-PIRISE-EDIT.mp3 Saliya Pieris