බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. හෙට අගවිනිසුරුවරයා ඉදිරියේදී අදාළ දිවුරුම් සිදු කෙරෙනු ඇති. ඒ මහතා හිටපු අගවිනිසුරුවරයකු වන කේ.ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයායි.