වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්‍රය තුළ ප්‍රයෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා .
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් .
මේ අතර ලංකාව තුළ පරිවර්තනීය අධ්‍යාපනයක් අවශ්‍ය බවටයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .