දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සැකකටයුතු කාන්තාවක් පරික්ෂ කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62 ක් සිය සන්තකයේ තබගෙන් සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකාරිය වයස අවුරුදු 44ක් වන හේනේගම,අකුරැස්ස ප්‍රදේශයේ පදින්චි කාරනියක් බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content