Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර 17කට පසු ලැබුණු ආසියානු පදක්කම

    වසර 17කට පසු ලැබුණු ආසියානු පදක්කම

    2023-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට දිනාදීමට හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ නදීෂා දිල්හානි ලේකම්ගේට ඊයේ දිනයේදී හැකියාව ලැබුණා.

    කාන්තා හෙල්ල විසිකිරීම අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා එම ඉසව්වේ මීටර් 61.57ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර අවසන් ප්‍රතිඵල අනුව ඇයට හිමි වුනේ දෙවැනි ස්ථානයයි.

    මෙය ඇය හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා දිවියේ දැක්වූ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර ඇය විසින් මෙම වසරේ පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කිරීමට ද මෙහිදී හැකියාව ලැබුණා.

    මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමි වුනේ මීටර් 62.92ක දස්කමක් දැක්වීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩිකාවටයි.

    Nadeesha Dilhani Lekamge SRI LANKA’S NADEESHA DILHANI LEKAMGE WINS ASIAN GAMES ATHLETICS MEDAL AFTER 17 YEARS Sri Lankan wins Asian Games athletics medal after 17 years නදීෂා දිල්හානි ලේකම්ගේ
    පෙර පුව​තඋසස් පෙළ ගැන ඇමැති සුසිල්ගෙන් හෙළිදරව්වක්
    ඊළඟ පුව​ත ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group