ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
සිය රජයක් යටතේ ගොවි ජනතාව ලබාගත් වගා ණය සම්පුර්ණයෙන්ම කපා හරින බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.