Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයින පුරා ඉතා තද වැසි

    2026-09-14

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    2026-09-14

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
    • පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
    • දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
    • කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලක්ෂ්මන් කදිරගාමර් 20 වන අනුස්මරණ දිනයට දානමය පිංකමක්

    ලක්ෂ්මන් කදිරගාමර් 20 වන අනුස්මරණ දිනයට දානමය පිංකමක්

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 20 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් ඊයේ(12) පෙරවරුවේ දානමය පින්කමක් පැවැත්විණි.

    ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවැති මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සුගන්ති කදිර්ගාමර් මහත්මිය ඇතුළු ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතන පරිපාලන මණ්ඩලයේ සාමාජිකයින්ද සහභාගී වූහ. දානමය පිංකමින් අනතුරුව ලක්ෂ්මන් කදිරගාමර් පිළිරුවට අමාත්‍ය විජිත හේරත් මහතා පුෂ්පෝපහාර දැක්වූවේ ය.

    පෙර පුව​තමීරිගම-හම්බන්තොට කංසා වගාවට භූමි වෙන් කරයි
    ඊළඟ පුව​ත ලක්ශ 35ක වටිනා පරිහරණයට තහනම් දුම්වැටි අල්ලයි

    සබැ​ඳි පුවත්

    දිවයින පුරා ඉතා තද වැසි

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිවයින පුරා ඉතා තද වැසි

    2026-09-14

    යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට

    2026-09-14

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    2026-09-14

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group