යුක්‍රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
මේ වන විට ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි යුක්‍රේන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ.
පසුගිය පළමු වන දින යුක්‍රේනය විසින් රුසියාවේ ගුවන් ආරක්ශක කදවුරු වෙත සිදු කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනය මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ඊයේ නඅනතුරු ඇගවීමක් සිදු කළ අතර එහිදී ඔහු සදහන් කළේ යුක්‍රේනයේ ප්‍රහාරය සදහා නිසැක වශයෙන්ම ප්‍රතිචාර දක්වන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බවයි.
උණුසුම් පුවත්
- ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
- පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
- හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
- කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
- ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
- පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
- නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
- ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට














