ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

සාපරාධි අපහාස නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස සිරදඩුවම් නියම කෙරුණා.

රාහුල් ගාන්ධි 2019 වර්ෂයේ දී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට රාහුල් ගාන්ධි මහතා වරදකරු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content