හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එතුමා සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
ඔවුන් 11/21 දින උදෑසන  08.19  ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .
				
		
		
		
	




 


 







 
								