එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා .
කරදියනාරු ප්‍රදේශයේ දී මෙම යුධ උපකරණ තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
මෙහිදී පුද්ගල නාශක බිම් බෝම්බ 299ක්, ඩෙටනේටර් 38 ක් සහ ජීව උණ්ඩ 19,930 ක් සොයා ගෙන තිබුණා.
විශේෂ කාර්ය බලකාය පැවසුවේ මෙම යුධ උපකරණ තොගය අඩි අටක ගැඹුරින් වල දමා තිබු බවයි .
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














