Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි

    යතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.117 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරයේ ගාල් කර තිබූ රුපියල් ලක්ෂ පහක් වටිනා යතුරු පැදියක් පැය කිහිපයක් ඇතුළත සොයා ගැනීමට හැකි වූ බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පවසනවා.

    ඊයේ(05) දින රාත්‍රී 7.30ට පමණ හැටන් නගරයේ ඔසු සැලක් අසල ගාල් කර තිබූ යතුරු පැදිය ගාල් කර තිබූ ස්ථානයේ නොතිබුණ නිසා යතුරු පැදිකරු ඒ පිළිබඳව හැටන් පොලිසියට පැමිණිල්ලක් කිරීමත් සමග වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන වෙත දැනුම්දී මාර්ග බාධක යොදා සොරා ගන්නා ලද යතුරු පැදිය සොයා මෙහෙයුමක් දියත් කර තිබුණා.

    යතුරු පැදිකරු කියා සිටින්නෙ ඖෂධ කිහිපයක් මිලදී ගැනීමට හැටන් නගරයේ පැති වීදියේ ඖෂධ වෙළෙඳ සැල අසල යතුරු පැදිය ගාල් කර අමතකවීමකින් යතුර, යතුරු පැදියේම තබා ගිය බවයි.

    ඖෂධ ලබාගෙන යතුරු පැදිය ගාල් කර තිබුණු ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී යතුරු පැදිය නොතිබුණ නිසා තමන් ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවද ඔහු පවසනවා.

    නෝර්වුඩ් වෙන්චර් වතුයායේ වතු නිවාස පෙළක් අසල යතුරු පැදියක් ඇති බවට එම වතු යායේ පදිංචිකරුවන් විසින් නෝර්වුඩ් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නෝර්වුඩ් පොලිසිය විසින් යතුරු පැදිය සහ යතුරු පැදිය සොරකම් කරන ලද සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් බවත් එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිස් භාරයට ගැනුණු සොරකම් කරන ලද යතුරු පැදිය හැටන් පොලිසිය වෙත භාර දුන් බවත් නෝර්වුඩ් පොලිසියේ නිලධාරියෙක කියා සිටියා.

    යතුරු පැදි සොරකම සම්බන්ධයෙන් හැටන් සහ නෝර්වුඩ් පොලිසිය වෙන් වෙන් වශයෙන් විමර්ශන පවත්වනු ලබනවා.

    පෙර පුව​තදේව පූජාවට තැබූ අඹ ගෙඩි දෙකකට ලක්ෂ අටකට ආසන්න මිලකට විකිණෙයි
    ඊළඟ පුව​ත පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ගම්වාසීන්ගේ විරෝධය

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group