Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ නගර රැසකට දැඩි බලපෑම්

    මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ නගර රැසකට දැඩි බලපෑම්

    2025-05-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

    සාමාන්‍යයෙන් මෝසම් වර්ෂාව වසරේ ආරම්භවන දිනට දින 16කට පෙර මෙවර වර්ෂාව ආරම්භ වී ඇති බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරනවා.

    සාමාන්‍යයෙන් මුම්බායි නගරයට මෝසම් වර්ෂාව ආරම්භ වන්නේ ජුනි මස 11 වන දින සිටයි.

    නියමිත දිනට වැඩිම දින ගණනකට පෙර මුම්බායි නගරයට මෙවර වර්ෂාපතනය ලැබී ඇත්තේ වසර 75කට පසුවයි.

    අධික වර්ෂාව හේතුවෙන් මුම්බායි නගරයට ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

    ගුවන් හා දුම්රිය ගමන් වාර රැසක්  ප්‍රමාද කිරීමට සිදුව ඇති අතර මාර්ග තදබදය ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර මහාරාෂ්ඨ ප්‍රාන්ථයට ද වසර 35කට පසු මෝසම් වර්ෂාව කලින් ලැබී තිබෙනවා.

    පෙර පුව​තචීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව අවසන්
    ඊළඟ පුව​ත සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group