Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු මියයයි

    මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු මියයයි

    2022-12-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිර වූ පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි වියෙහි පසුවූ පාසල් සිසුවෙක්.

    පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවයි.

    මියගිය සිසුවාගේ නිවුන් සොහොයුරා සමඟ ඔහුගේ මවද ජයවර්ධනපුර රෝහලට පැමිණ ඇති අතර වැඩිමහල් සොහොයුරා සහ ඔහුගේ පියා රැකියාව වෙත ගොස් තිබෙනවා.

    සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ ඔහු නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකතනයෙන් සිසුවාගේ පියාට දැනුම් දී ඇති අතර පියා කඩිනමින් නිවසට පැමිණ සිදු කරන ලද සොයා ගැනීමේ දී නවතා තිබූ මෝටර් රථය තුළ මෙම සිසුවා සිර වී සිටින බව දැක තිබෙනවා.

    ඉන් අනතුරුව කඩිනමින් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් එහිදී මෙම පාසල් සිසුවා මියගොස් ඇති බවටත් අනාවරණය වුණා.

    අදාළ මියයාම පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා විසින් මෝටර් රථය පරීක්ෂා කිරීම සිදුකර ඇති බව සඳහන්.

    සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පොලීසිය මඟින් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු කියා සිටියේ.

    student die
    පෙර පුව​තමියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ
    ඊළඟ පුව​ත ප්‍රවීන ගීත රචකයෙක් දිවි සැරියට සමුදෙයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group