මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.එම් රත්නායක මහතා වී නිව්ස් වෙත පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරන බවයි.

ජුලි 17 වනදායි පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බව ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

.

WhatsApp Group

Skip to content