2024 ජනාධිපතිවරනයට අදාළ මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
අදාළ ගැසට් නිවේදනය සෝදුපත් පරික්ෂාව සඳහා යොමුකර ඇති බවයි මුද්‍රනාලයාධිපති ගංගා කල්පනී මහත්මිය සඳහන් කලේ.
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව අදාළ පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසම වෙත භාර දුන් බවයි ඇය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
- විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
- ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
- ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
- 2025 ෂෙන්හායි මාධ්‍ය සංසදයට රටවල් රැසකින් නියෝජිතයන්
- රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට
- ජර්මනියේ පිහි ඇනුමකින් 18 දෙනෙකුට තුවාල
- නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද දිවයිනට