Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහින්ද සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමේ සුදානමක්

    මහින්ද සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමේ සුදානමක්

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළඹෙන සතියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මහතා ට එරෙහිව නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වනවා .

    අදාල නඩු පැවරීම සිදු කරනු ලබන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක්වයි .

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කර ඇති නියෝගයට අදාළ ව අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා නොකිරීම මෙම නඩු පැවරීම සිදු කිරීමට මුල් වී තිබෙනවා .

    ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ මැදිහත්වීමෙන් යුතුව මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ නඩු පැවරෙනු ඇති.

    එම පක්ෂ පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි .

    එකම සිදුවීමක් මුලික කර ගනිමින් විපක්ෂයේ විරුද්ධ පක්ෂ දෙකක් එකට එක්ව නීතිමය ක්‍රියාමාර්ග සදහා පිවිසෙන සුවිශේෂී අවස්ථාවක් ලෙසට ද මෙය ඉතිහාසයට එක්වනවා.

    ආශ්‍රීත පුවත්:  මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි
    Mahinda siriwardana
    පෙර පුව​තඉන්දීය බිත්තර රැගත් නෞකාව අද දිවයිනට
    ඊළඟ පුව​ත නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

    සබැ​ඳි පුවත්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ක්‍රීඩා පුවත්

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group