Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පච වෙන එක විතරයි

    මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පච වෙන එක විතරයි

    2025-08-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.266 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එළවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවාව හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොවන බවත් ආණ්ඩුව කුහක වුූවාට රටේ ජනතාව කුහක නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

    මනෝජ් ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන ඒමට යන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥවරයා මේ බවකියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා…

    රජය විසින් අලුතෙන් පනත් කෙටුම්පතක් ගැසට් කරනු ලැබුවා.

    මේ පනත් කෙටුම්පතේ මූලික අරමුණ වෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළුව හිමිකම් වරප්‍රසාද කප්පාදු කිරීම.

    මේ කෙටුම්පතට ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත කියලා දානව වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදමුලනට යැවීමට උත්සාහ කිරීමේ සඳහා වූ පනත් කෙටුම්පතකි කියලා දැම්ම නම් මං හිතන්නේ මීට වැඩිය හොඳයි. මොකෙද ඒක තමයි මේ ආණ්ඩුවේ අරමුණ.

    හිටපු ජනාධිපතිවරුන්ට අග්‍රාමාත්‍යවරුන්ට අදාළ හිමිකම් ලබාදීම ලෝකයේ තියෙන සදාචාරාත්මක දේශපාලන සම්මතයේ එක්තරා කොටසක්.

    මේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත බලපානවා.

    දැන් ඉන්න ජනාධිපති අනුර කුමර දිසානායක මහත්මයා විශ්‍රාම ගියාට පස්සේ බලපානවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (2) ඉතා පැහැදිළිව කියලා තියෙනවා මේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට හෝ දීමනා අහිමි කිරීමට ගෙන එන අනාගත නීතියකින් අතීතයට බලපාන ලෙස එක සංශෝධනය කරන්න බෑ කියලා.

    ඒකෙන් ඉතාමත් පැහැදිලියි මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන වැනි ගෝඨාභය රාජපක්ෂ වැනි හිටපු ජනාධිපතිවරුන්ට බලපාන විදියට මේ නීතිය ගෙන ඒම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක්. මෙවැනි පනතක් ගේන්න නම්.

    අනිවාර්යයෙන්ම ජනමත විචාරනයකට යන්න වෙනවා ජනතා ප්‍රශ්න පැත්තක තියලා තමන්ගේ කුහක දේශපාලන ප්‍රතිපත්තීන් ඉෂ්ඨ කර ගැනීමේ ගෙන ඒම ආණ්ඩුව ආණ්ඩුව ප්‍රමුඛ අරමුණක් කරගෙන තියෙනවා.

    මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එලවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවා හැර වෙන කිසිම දෙයක් වෙන්න.

    මේ රටේ ජනතාව කුහක නෑ ආණ්ඩුව කුහක වුණාට….

    පෙර පුව​තඋතුරේ පොල් වගාවට සැලසුම්
    ඊළඟ පුව​ත ධීවර බෝට්ටුවක් පෙරළෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group