මව්කිරි සිරවීම හේතුවෙන් දින විසිඅටක් වයසැති බිලිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මව් කිරි බොමින් සිටියදී අදාළ බිලිඳිය හදිසියේ ඇති වූ කැස්සක් සමග මලානික වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව වහාම ඇය යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් සිටි බවයි රෝහලේ ආරංචි මාර්ග සඳහන් කලේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය දැරියගේ දේහය ඥාතීන් වෙත බාර දීමට කොකුවිල් පොලීසිය පියවර ගෙන තිබෙනවා
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













