Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    2026-02-13

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියකට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

    මෙහිදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමට සැලසුම් කිරීම හා අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු කොටුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදු කළ ප`ශ්න කිරීම් වලදී වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු ඉහළ බෝහිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 30 සහ 34 යන වයස් වල පසුවන කොටුවිල, නවගමුව සහ ඉහළ බෝමිරිය යන පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සදහන් කළේ.

    Three persons have been arrested in connection with the attempted murder of a person in Wellampitiyala Fortila area.
    පෙර පුව​තඑංගලන්තයට එරෙහි තරගයෙන් බංගලාදේශයට කඩුලු 4 ක ජයක්
    ඊළඟ පුව​ත ඉන්දීය – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද

    සබැ​ඳි පුවත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    2026-02-13

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group