තමා විසින් මන්ත්‍රී ධූරය මුදලට පාවාදීමක් සිදු නොකළ බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

තනතුරු සහ මුදල් වලට මුල් තැන ලබා දෙන්නේ නම් මිට පෙර තමන් හට විවිධ ආකාරයේ යෝජනා ඉදිරිපත් වූ බවද ඔහු මෙහිදී කියා සිටියා.

https://www.vnews.lk/storage/2024/01/CHAMINDA-WIJESIRI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content