මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල්
තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා.
ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි.
ශ්‍රී ලංකාව සමග මාලදිවයින, නේපාල සහ කිරිකිස්තානය තරගාවලියට එක්ව
සිටිනවා.
තරගාවලිය මෙම මස 9 වැනිදා දක්වා පැවැත්වෙනවා.
එමෙන්ම සුලක්ෂණා පසදුනී ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.
පසුගියදා බංග්ලාදේශයේ පැවති මධ්‍යම ආසියානු කුසලන පිරිමි වොලිබෝල්
තරගාවලියේදී ශ්‍රි ලංකා පිරිමි කණ්ඩායමට 3 වන ස්ථානය හිමිවුණා.
උණුසුම් පුවත්
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි














