බුද්ධ දර්ශනයේ හරය ලොවට ව්‍යාප්ත කිරීමට ගෝලීය බෞද්ධ සමුළුවට හැකිවනු ඇතැයි ටිබෙටය පවසනවා.
ඉකුත් දා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුවට එක්වෙමින් ටිබෙටයේ බෞද්ධ භාවනා ආචාර්ය යොංගේ මින්යුර් පැවසුවේ ඒ සඳහා ටිබෙටයට ද සහය ලබාදිය හැකි බවයි.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ වෙනස් සම්ප්‍රදායක්, වෙනස් පරම්පරාවක් සමග බවයි උන්වහන්සේගේ පැවසුවේ.
එබැවින් මෙවට ගෝලීය බෞද්ධ සමුළුව විශේෂ බවයි උන්වහන්සේ පැවසුවේ.
ඉන්දියාවෙන් ලොව පුරා ව්‍යාප්ත වූ බුද්ධ ධර්මය තුළ ඇති පණිවිඩය වන්නේ දැනුවත්භාවය, ආදරය, දයාව සහ ප්‍රඥාව බව ද උන්වහන්සේ සඳහන් කළා.
උණුසුම් පුවත්
- ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
- බර වාහන හදිසියේම පරීක්ෂා කරයි
- ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී හතකට තුවාල
- නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
- විශ්වවිද්‍යාල සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්
- ශෂීන්ද්‍ර යලිත් රක්ෂිත බන්ධානාගාරයට
- ඇල්ලේදී අනතුරට පත් බස් රථයේ වටිනාකමට වඩා මෝස්තරවලට වියදම් කරලා
- ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට