බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බුද්ධි ගලනය නවතා ගැනීමට කටයුතු නොකරන්නේ නම් තවත් අවුරුදු 03න් රට මානව කාන්තාරයක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/12/PATALI-EDIT-1.mp3