Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    2025-10-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

    සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරහ් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

    ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඇය ැඅප මත මුදාහරින බවද මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා.

    ඒ අනුව සැකකාරිය රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියන් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන්ද තහනම් කරනු ලැබුවා.

    ඊට අමතරව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් සැකකාරිය වෙත තවත් ඇප කොන්දේසිය පනවනු ලැබුවා.

    ඉන් පසුව අදාළ නඩුව ලබන ජනවාරි 22 වන දින දක්වා කල් තැබුණා.

     

    පෙර පුව​තෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
    ඊළඟ පුව​ත කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group