විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සමත් ව තිබෙනවා .

මෙම පිරිස ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ යි අදාළ සොරකම සිදු කර ඇත්තේ.

මෙම පුද්ගලයන් තිදෙනා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂ හා බුද්ධි එකකයට පැමිණිලි 12ක් පමණ ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content