Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-20

    ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට

    2026-07-20

    බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට
    • බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
    • මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී
    • ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්
    • 2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක්

    බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක්

    2024-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද විධිවිධාන අන්තර්ගත වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය ආධාර සහ උපකාර ලබාදීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ද පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනය (Ceylon Federation of MSME) විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජවයෙන් ආර්ථිකය පණගන්වන තීරණාත්මක ඇරඹුම” යන වැඩසටහනට එක්වෙමිනි.

    පෙර පුව​තරාජ්‍ය සේවක වැටුප් රුපියල් 5000කින් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය
    ඊළඟ පුව​ත නිල සංචාරය නිමාකරමින් සීෂෙල්ස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට

    බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්

    මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-20

    ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට

    2026-07-20

    බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group