දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා මෙලෙස කම්කරුවන් බඳවා ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
- ඩිස්ට්‍රප්ට් ආසියා 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
- 2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි