මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට බලපෑම් කළ හැකි බව නාසා ආයතනය පවසනවා.
සන්නිවේදන චන්ද්‍රිකා සඳහා මෙහි වැඩිම බලපෑමක් ඇති වනු ඇති බවයි අනුමාන් කරන්නේ.
අද ඇති වන සූර්ය කුණාටු බලපෑම 2017 වසරින් පසු පෘථිවියට එල්ලවන ප්‍රබලම බලපෑමක් ලෙස හඳුන්වනු ලබනවා.