පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළ සිදු කළ කැණීමකදියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 32 හා 51 යන වයස්වල පසුවන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.
නිකවැරටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
- ශ්‍රී ලාංකික දිනයට කැබිනට් අනුමැතිය – VIDEO –
- සහල් ගෙන්වීම ගැන රජයට චෝදනා ! – VIDEO –
- තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
- ණය ගෙවන්න බැරි අයගේ තොරතුරු එකතු කරයි !
- කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
- විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ
- රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්